image

අමතන්න

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය
අංක 383, කෝට්ටේ පාර, රාජගිරිය.
දුරකථන: +94 11 2868794 - 6
ෆැක්ස්: +94 11 2868792 - 1
විද්‍යුත් තැපෑල: mail@nddcb.gov.lk
nddcblk@gmail.com


පර්යේෂණ අංශය
අන්තරායකර ඖෂධ ආශ්‍රිත පර්යේෂණ තොරතුරු ලබා ගැනීම සඳහා කරුණාකර පර්යේෂණ අංශය අමතන්න.
අධ්‍යක්ෂ පර්යේෂණ : 011 288 5642
කාර්යාලය : 011-286 8794-6

පුස්තකාලය
විශේෂිත විමර්ශන පුස්තකාලයේ මත්ද්‍රව්‍ය පිළිබඳ පොත්, සඟරා සහ වෙනත් සාහිත්‍ය එකතුවක් ඇත. පුස්තකාල පහසුකම් භාවිතා කිරීම සඳහා කරුණාකර පුස්තකාලයාධිපති අමතන්න.
පුස්තකාලය : 0112868794 – 6



නිවාරණ අධ්‍යාපනය සහ පුහුණු අංශය
නිවාරක, අධ්‍යාපන හා පුහුණු සේවා ලබා ගැනීම සඳහා නිවාරක වැළැක්වීමේ අධ්‍යාපන හා පුහුණු අංශය අමතන්න
කාර්යාලය : 0112868794 – 6

බාහිර සේවා ඒකකය
අන්තරායකර ඖෂධ වැළැක්වීමේ හා ප්‍රතිකාර කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් ව්‍යාප්ත කරමින් සිය සේවය බිම් මට්ටම දක්වා ව්‍යාප්ත කිරීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පියවර ගෙන තිබේ.
භාහිර සේවා, නිවාරණය, අධ්‍යාපනය, ප්‍රතිකාර හා පුහුණු සේවා ලබා ගැනීම සඳහා කරුණාකර සම්බන්ධ වන්න
සහකාර අධ්‍යක්ෂ : 0112868794 – 6



ප්‍රජා උපදේශන මධ්‍යස්ථාන
“සියපත” උපදේශන මධ්‍යස්ථානය පැරණි ලංකාවේ බෞද්ධ කොන්ග්‍රස් සංකීර්ණය
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07
දුරකථන: 011 309 1394

පැය 24 පුරා දුරකථන උපදේශනය මෙම මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකිය
ශ්‍රී ලංකා මහා බෝධි උපදේශන මධ්‍යස්ථානය
ශ්‍රී ලංකා මහා බෝධි සංගමය
අංක 130, මාලිගකන්ද පාර, මරදාන
දුරකථන: 011 267 7626 / 011 493 5077

පරිපාලන හා මූල්‍ය අංශය
පරිපාලන නිලධාරී : 0112868794 – 6
ගණකාධිකාරී : 0112868794 – 6
පූරෝගාමී පාලන අධිකාරිය
කාර්යාලය: 0112868794 – 6



NDDCB ප්‍රතිකාර මධ්‍යස්ථාන

මෙම ඒකකයේ ප්‍රධාන වගකීම වන්නේ මත්ද්‍රව්‍ය ප්‍රතිකාරය සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සහ සහාය දීම ය.

තලංගම

"තලංගම" ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය 172, ශාන්ති මාවත තලංගම

දුරකථන: +94 11 2788090
ෆැක්ස්: +94 11 2788090
විද්‍යුත් තැපෑල: sethsevana@nddcb.gov.lk



නවදිගන්තය

“නවදිගන්තය” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඌරාපොල, නිට්ටඹුව

දුරකථන: +94 33 2283060
ෆැක්ස් +94 33 2283060
විද්‍යුත් තැපෑල : navadiganthaya@nddcb.gov.lk


ගාල්ල

“ගාල්ල” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය උණවටුන ,ගාල්ල

දුරකථන: +94 91 2224443
ෆැක්ස්: +94 91 2224443
විද්‍යුත් තැපෑල: mithsevana@nddcb.gov.lk



නුවර

“නුවර” ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය මාම්පිටිය වත්ත, හන්දෙස්ස පේරාදෙණිය

දුරකථන: +94 81 2315504
ෆැක්ස්: +94 81 2315504
විද්‍යුත් තැපෑල: methsevana@nddcb.gov.lk